Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මුස්ලිම් අමාත්‍යවරු ඉවත්වීම අවාසනාවක් – දෙමළ ජාතික සන්ධානය

එහි මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්තිරන් මහතා පවසන්නේ ආණ්ඩුව නියෝජනය කරන අමාත්‍යධුර දැරූ මුස්ලිම් අමාත්‍යවරුන් සිය ධුර වලින් ඉල්ලා අස්වීමට ගත් තීරණය අවාසනාවක් ලෙසයි.

හෙට වෙනත් පාර්ශ්වයක් මෙම අන්තවාදීන්ගේ පීඩනයට ගොදුරු වනු ඇති බවත් ද්‍රවිඩ ජාතික සන්ධානය මුස්ලිම් ජනතාව සමග සිටින බවත් නිවැරදි දැක්මක් සහිත ශ්‍රී ලාංකිකයන්ටත් එසේ කරන ලෙස ඉල්ලා සිටින බවත් ඔහු පවසයි.

The post මුස්ලිම් අමාත්‍යවරු ඉවත්වීම අවාසනාවක් – දෙමළ ජාතික සන්ධානය appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();