Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මෙක්සිකෝ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ දේපළ වෙන්දේසියේ

(ක්‍රිසන්ති විතාරණ)
 
මෙක්සිකෝවේ  මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ දේපළ වෙන්දේසි කර එම මුදල් දුප්පත් ජනතාවගේ සුබ සාධනය උදෙසා වැය කිරීමට පියවර ගෙන තිබේ.
 
මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ සුපිරි නිවාස , වාහන, ආභරණ ඇතුළු බොහෝ වටිනා දෑ මෙසේ වෙන්දේසි කරනු ලැබේ. 
 
මෙක්සිකෝ ජනාධිපති අන්ද්‍රෙස් මැනුවෙන් ලෝපේස් ගේ උපදෙස් මත මෙම වෙන්දේසි ක්‍රියාත්මක වන අතර දැනට එම දේපළවලින් ඇමෙරිකා ඩොලර් මිලියන තුනක් උපයාගෙන ඇති බව සදහන් වේ. ඉදිරියේ දී ද  තවත් වෙන්දේසි ක්‍රියාත්මක කිරීමට නියමිත බව වාර්තා වේ.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();