Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කෙරේ

දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කීරිමේ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්නගේ අත්සනින් යුතුව නිකුත් වී තිබේ.

එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ඕනෑම රාජ්‍ය සංස්ථාවකින්, දෙපාර්තමේන්තුවකින් , පළාත් පාලන ආයතනයකින් , සමුපකාර සමිතියකින් හෝ ශාඛාවකින් සපයනු ලබන සේවාවන් සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය වන බව සැලකිල්ලට ගනිමිනි.

ඒ අනුව දුම්රිය ධාවනය , දුම්රිය හා මාර්ග නඩත්තුව, සංඥා පද්ධති හා මෙහෙයුම්, ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුවෙන් කළ යුතු සියලු සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්වනු ඇති.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();