Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රතන හිමිට සහයෝගය දෙමින් මහනුවර සියලුම වෙළඳ ව්‍යාපාර හෙට වසා තබයි

පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරුලියේ රතන හිමියන් විසින් දළඳා මාළිගාව ඉදිරිපිට ආරම්භ කළ උපවාසයට සහයෝගය දීම සඳහා මහනුවර නගරය පුරා හෙට දින සියලුම වෙළද ව්‍යාපාර වසා දැමිමට තීරණය කළ බව මහනුවර සිංහල වෙළද පෙරමුණේ ලේකම් වජිර කීර්ති මහතා පවසයි.
හෙට දින පෙරවුරු 9.00 ට සිංහල වෙළද පෙරමුණේ සියලුම ව්‍යාපාරකයින් මහනුවර මහනුවර සිංහල වෙළද පෙරමුණේ මුලස්ථානයට පැමිණ පා ගමනින් රතන හිමියන් උපවාස කරණ ස්ථනයට ගොස් සහයෝගය දක්වන බවද එහි ලේකම් වජිර කිර්ති මහතා පවසයි.
මේ සදහා ද්‍රවිඩ වෙළද සංගමයද සහාය දැක්වීමට කැමැත්ත ප්‍රකාශ කළ බව මහනුවර සිංහල වෙළෙඳ පෙරමණේ භාන්ඩාගාරික යසස් චන්ද්‍රෙස්කර මහතා කිය.
Related image

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();