පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලියේ හිමියන්ට සහාය පල කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. වියලේන්දිරන් මහතා විසින් උපවාසයක් ආරම්භ කර ඇත.
මඩකලපුවේ ගාන්ධි උද්‍යානය අසළ අද (31) පෙරවරුවේ මෙම උපවාසය ආරම්භ කර ඇත.
අසාද් සාලි, එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා සහ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යන අය සිය තනතුරුවලින් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් 4ක් මුල්කර ගනිමින් පූජ්‍ය අතුරුලියේ හිමියන් ඊයේ (31) උපවාසයක් ආරම්භ කලේය.
ශ්‍රී දළඳා මාලිගාව අභියස ආරම්භ කළ උපවාසය අද (01) දෙවන දිනටත් ක්‍රියාත්මක වෙයි.
0 Comments