Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අගමැති හා විපක්‍ෂ නායක අතර හමුවක්

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද(03) පෙරවරුවේ පැවැත්වීමට නියමිතය.
 
රට තුළ පවතින තත්ත්වය සලකා සහන පැකේජයක් ජනතාව වෙනුවෙන් ලබාදීමට ඇති හැකියාවට සම්බන්ධයෙන් මෙහි දී සාකච්ජා කිරීමට නියමිත බව වාර්තා වේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();