Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නව ගුවන් හමුදාපති එයාර් මාෂල් සුමංගල ඩයස්

Author(s): 
විජයානි එදිරිසිංහ

එයාර් මාෂල් සුමංගල ඩයස් මහතා ශ්‍රි ලංකා ගුවන් හමුදා වේ 17 වැනි ගුවන් හමුදාපතිවරයා වශයෙන් ඊයේ(29) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබිණි.

එම තනතුරට පත් වන විට ඒ මහතා ගුවන් හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි තනතුර දරමින් සිටියේය.

1984 වර්ෂයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට කැඩේට් නිලධාරියකු වශයෙන් එකතු වු සුමංගල ඩයස් මහතා 1986 දී ගුවන් නියමු ශාඛාවේ සමාන්‍ය සේවා අංශයේ පියාසර නිලධාරි වශයෙන් කටයුතුකළ සුමංගල ඩයස් මහතා ඉන්දියාවේදි විශේෂ පාඨමාලාවක් හදාරා මෙරටට පැමිණිමෙන පසුව ඔහු 6වැනි සේනාංකයට අනුයුක්ත කරනු ලැබුණි පසුව ඔහු ස්කොඩ්ඩ්‍රන් ලිඩර් නිලයට උසස් විමෙන් පසු 1996දි රත්මලාන ගුවන් හමුදා කදවුරේ අණ දෙන නිලධාරි තනතුරට පත්විය.

ඉන් අනතුරුව විවිධ තනතුරු ලබමින් සිටි දරමින් සිට 2016 වසරේදි ගුවන් හමුදා කාර්ය මණ්ඩල ප්‍රධානි තනතුරට පත්විය. 2012දි ගුවන් හමුදා මලල ක්‍රිඩා අංශයේ ප්‍රධානි තනතුර දරණු ලැබුවේද සුමංගල ඩයස් මහතාය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();