Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රී ලංකා නාවික යාත්‍රා දෙකක් සිෂෙල්ස් රාජ්‍යයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද යාත්‍රා දෙකක් සීෂෙල්ස් රාජ්‍ය වෙත භාර දීමේ උත්සවය අද (01) පැවැත්වීමට නියමිතය.
 
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සහ සිෂෙල්ස්හි උප ජනාධිපති වින්සන්ට් මෙරිටන් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, වරාය පරිශ්‍රයේදී එය පැවැත්විමට නියමිතව ඇත.
 
මෙම යාත්‍රා වැලිසර නාවික කඳවුරේ පිහිටා ඇති වෙරළබඩ මුර යාත්‍රා තැනීමේ ව්‍යාපෘති වැඩපල (Inshore Patrol Craft Construction Project) මඟින් අන්තර්ජාතික ප්‍රමිතියක් යටතේ නිශ්පාදනය කර ඇති අතර, ශ්‍රී ලංකා නාවික හමුදා තාක්ෂණය භාවිතයෙන් හා නාවික ඉංජිනේරුවන්ගේ අධීක්ෂණය යටතේ මෙම යාත්‍රා නිෂ්පාදන කර තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();