Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මහින්ද වැඩ අරඹයි…පුළුල් සන්ධානයේ ව්‍යවස්ථාව අවසන් අදියරේ

පුළුල් සන්ධානයක් නිර්මාණය කිරීම සඳහා ව්‍යවස්ථාව සකස් කරමින් සිටින බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ඔහු මේ බව සදහන් කළේ අද පස්වරුවේ කොළඹ මහවැලි කේන්ද්‍රයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

උපාලි සමරසිංහ මහතා විසින් රචිත මහාසිංහලයේ මහා විජයබා ගන්ත්‍රය එළිදැක්විමේ උත්සවය අද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මහවැලි කේන්ද්‍රෙය්දි පැවැත්විය.

මෙහිදී අදහස් දක්වමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියේ පුළුල් සන්ධානයක් නිර්මාණය කිරීම සඳහා ව්‍යවස්ථාව සකස් කරමින් සිටින බවත් ඒ සඳහා සාකච්ඡා කරමින් සිටින බවත්ය.

එහි වගකීම භාරදී කමිටුවක් පත් කර ඇති බවද ඔහු පැවසීය.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();