පසුගිය වසරේ (2018) දෙසැම්බර් 31 වැනිදායින් පසුව අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව අවසන් කිරීමට ජාතික ගමනාගමන කොමිසම ගත් තීරණය, අත් හිටුවීම සම්බන්ධයෙන් සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය විරෝධතාවය පළකර සිටියි.
විශේෂයෙන් අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව තුල පවතින ගැටලු හේතුවෙන් මගී ජනතාවගේද දැඩි විවේචනයකට ලක්ව තිබෙන අන්තර් පළාත් බස් සේවාවක් ලෙස ක්රියාත්මක වන අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව වහාම ක්රියාත්මක වන පරිදි නවතා දැමීමට රජය විසින් වහාම කටයුතු කළ යුතු බවට අවධාරණය සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය මෙම සේවාවන් වහාම අත්හිටුවීම තුළින් දුර ගමන් සේවා භාවිතා කරන මගී ජනතාවට ඉහල මට්ටමේ ප්රවාහන සේවයක් ලබාදීමට කටයුතු කරන ලෙසත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටියි.
The post අර්ධ සුඛෝපභෝගී තහනම බහිරවයන් ගිලියි! appeared first on Lanka News Column.
0 Comments