Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විශ්වවිද්‍යාල අධ්‍යාපන හා ක්ෂේත්‍ර පුහුණු වීම්වලට විදේශීය විශ්වවිද්‍යාල සමඟ අවබෝධතා ගිවිසුමක්

විශ්වවිද්‍යාල අධ්‍යාපන හා ක්ෂේත්‍ර පුහුණු වීම් සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹීමට ජාතික සමාජ සංවර්ධන ආයතනය කටයුතු යොදා ඇත. 
 
ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වන මෙම වැඩසටහන සඳහා විදේශීය විශ්වවිද්‍යාල කිහිපයක් සමඟින් දැනටමත් සාර්ථක සාකච්ඡා කිහිපයක්ම පවත්වා අවසන්ය. 
 
තරුණ, ළමා හා වැඩිහිටි රැකවරණය පිළිබද පාඨමාලා සඳහා බෙල්ජියමේ Lenven, Limburg විශ්වවිද්‍යාලය සමඟ ද දේශිය වෛද්‍ය විද්‍යාව හා සමාජ වැඩ සම්බන්ධ ඩිප්ලෝමා සඳහා කොරියාවේ DaeguHaanyවිශ්වවිද්‍යාලය සමඟින් ඉදිරියේ දී අවබෝධතා ගිවිසුම් වලට එළැඹේ.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();