ITN සභාපති පුටුව නැවතත් තිලකා ජයසුන්දර මහත්මියට
ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපති ලෙස නැවත වරක් තිලකා ජයසුන්දර මහත්මිය පත්කිරීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවිර මහතා කටයුතු කර තිබේ.
ඇය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක ලෙස කටයුතු කරන අතර මීට පෙරද ඇය ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපතිනිය ලෙස කටයුතු කර තිබේ.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments