ආණ්ඩුවට එක් නොවී ශ්රීලනිපය විපක්ෂයේ කටයුතු කල යුතු බවට ජනාධිපතිවරයා තීරණයකර ඇති නිසා විපක්ෂ නායක ධුරය ශ්‍රීලනිපයට ලබා ගත යුතුව ඇතැයි යන තීරණයට ශ්‍රීලනිප මන්ත්‍රීවරු පිරිසක් පැමිණ ඇතැයි යන පුවතක් වෙබ් මාධ්‍ය විසින් වාර්තා කර ඇත.
නිමල් සිරිපාලද සිල්වා විපක්ෂ නායක ධූරයට පත්කරන්නැයි එම මණ්ත්රි කණ්ඩායම ජනාධිපතිවරයාට යෝජනා කිරීම සුදානම් වේ.
The post පොහොට්ටු, ශ්‍රිලනිප ගැටුම් ඇවිලේ විපක්ෂ නායකකම නිමල් සිරිපාලට. appeared first on Lanka News Column.
0 Comments