පොදු සන්ධානයක් සෑදීම පමා කරන්නේ පාවාදෙන්නන් – ඡාතික සංවිධාන චෝදනා කරයි
ආණ්ඩු පෙරළිය පශ්චාත් මරණ පරීක්ෂණ නමින් ජාතික පුවත්පත්වලට ලිපියක් යවමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පෙරළා දැමීමේට ඇතුළතින් කරන ලද පාවාදීම් හේතු වූ බවයි.
ඒ අතරම පොදු සන්ධානයක් සෑදීම පමා කිරීම මගින් හා ආණ්ඩුවට වාසි සිදුවන බව සහ ඒ මඟින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට තල්ලු කිරීම සිදු වන බවද ඔහු තර්ක කරයි.
සම්පූර්ණ ලිපිය මෙතැනින් කියවන්න
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments