Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 21ක් ආණ්ඩුවට – චන්ද්‍රිකත් ජාතික ලයිස්තුවෙන්

හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරැන් 21ක් ආණ්ඩුවට ගැනීම් සඳහා සාකච්ඡා කර තිබෙන බව වාර්තාවේ.

නම සඳහන් කිරීම්ට අකමැති වූ මන්ත්‍රීවරයෙකු සඳහන් කළේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ඉවත්කිරීම මගින් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මන්ත්‍රීවරයකු ලෙස පත්වී එම කණ්ඩායම්ට නායකත්වය දීමට සූදානම් බවය.

එසේ ඉල්ලා වන්නේ කවුරුන් ද යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් එම මන්ත්‍රීවරයා සඳහන් කළේ මිලියන 500ක් දෙනවා නම් ඕනෑම කෙනෙකු කැමති කරවාගත හැකි බවය.

මේ කරන්නේ පාවාදීමක් නේද යන ප්‍රශ්නයට පිළිතුරු දුන් එම මන්ත්‍රී මන්ත්‍රීවරයා තවදුරටත් සඳහන් කළේ පොහොට්ටුවෙන් අපිට ගහනවා නම් අපි වෙන් මොනවා කරන්න ද යනුවෙනි.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();