ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් දෙහිවල ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 200 කට ආසන්න තොගයක් සමග බංග්ලාදේශ ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කර සිටින්නේ, එහි වටිනාකම රුපියල් මිලියන 2400 කට අධික බවයි.
The post හෙරොයින් කිලෝ 200ක් අත්අඩංගුවට. appeared first on Lanka News Column.
0 Comments