Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හිටපු ජනපති ඇප මත නිදහස් වෙයි.

Maldivs

රාජ්‍ය විරෝධි චෝදනා මත සිරගත කර සිටි මාලදිවයින් හිටපු ජනාධිපති අබ්දුල් ගයුම් ඇප මත නිදහස් කිරිමට එරට අධිකරණය පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටී.  සිය සහෝදරයා වූ හිටපු ජනාධිපති අබ්දුල් යමින්ගේ ආණ්ඩුව විසින් ගෙන ගිය විපක්ෂය මර්දනය කිරීමේ වැඩපිළිවෙළ යටතේ ඔහු මෙලෙස සිරගත කර සිටි බව පැවසේ.

කෙසේ වෙතත් මාලදිවයින් නව රජය සඳහන් කර ඇත්තේ, සියලුම දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට පියවර ගන්නා බවයි.

The post හිටපු ජනපති ඇප මත නිදහස් වෙයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();