Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තෙල් මිල සූත්‍රය අමූලික බොරුවක්.

Asoka_Ranwala

තෙල් මිල සූත්‍රය ලෙසින් සූත්‍රයක් හැඳින්වුවද එවැනි සූත්‍රයක් නැති බවත් එය අමූලික බොරුවක් බවත් ලංකා ඛනිජතෙල් සේවක සංගමය සඳහන් කර තිබේ.  එහි සභාපති ආචාර්ය අශෝක රන්වල මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කර ඇත.

ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ එවැනි මිල සූත්‍රයක් සැකසීමේදී මෙරට ඊට අදාළ ක්ෂේත්‍ර බුද්ධිමතුන් සිටින බවත් අඩුම තරමේ ඔවුන් සමග දළ අදහස් හුවමාරු කරගැනීමක්වත් මේ සම්බන්ධයෙන් සිදු කර නැති බවත්ය.

The post තෙල් මිල සූත්‍රය අමූලික බොරුවක්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();