බල තණ්හාවෙන් පෙළුණු විකට නළු නිළි දේශපාලඥයින්ගේ, භාරකාර ආණ්ඩු විකට රංගනය, මේ දිනවල මෙරට ජනතාවට නොමිලේ දැකබලා ගැනීමට හැකි බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසා සිටී.
භාරකාර ආණ්ඩුවක් සම්බන්ධයෙන් තමන් කිසිවිට සාකච්ඡා නොකළ බව හිටපු ජනාධිපතිතුමන් මාධ්‍ය ඔස්සේ පවසන බවත්, විරුද්ධවාදීන් ආරම්භ කළ මෙම භාරකාර ආණ්ඩු විකට රංගනය අද පුස්සක් බවට පත්ව ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටී.
The post භාරකාර ආණ්ඩු විකට රංගනය අද පුස්සක්. appeared first on Lanka News Column.
0 Comments