Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නාලකගේ සහ නාමල්ගේ හඬපට විමර්ශනය සඳහා ජාත්‍යන්තර සහාය.

Namal_Nalaka

ප්‍රභූ ඝාතන ප්‍රයත්නයක් සම්බන්ධයෙන් සැකයට භාජනය වී ඇති, ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු අධ්‍යක්ෂක නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාගේ සහ අදාළ සිදුවීම අනාවරණය කළ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂක නාමල් කුමාරගේ හඬපට විදෙස් රටකට යැවීම කෙරෙහි පොලිස් දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව ඇති බව සඳහන් වේ. ඒ් අදාළ හඬපට සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහායි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන කණ්ඩායම් විසින් නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ හඬපට තුළ අන්තර්ගත වී ඇත්තේ ඔහුගේම කටහඬ බව අනාවරණය කරගෙන ඇති අතර කෙසේ වෙතත් එම හඬපටයේ මැකී ඇති කොටස් ප්‍රතිනිර්මාණය කර ගැනීම සඳහා විදෙස් තාක්ෂණික ආයතනයක සහාය ලබා ගැනීමට තීරණය කර තිබෙන බව පැවසේ.

The post නාලකගේ සහ නාමල්ගේ හඬපට විමර්ශනය සඳහා ජාත්‍යන්තර සහාය. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();