මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන යාමේ සිද්ධිය පිළිබඳව ප්‍රකාශයක් ලබාදීම සඳහා අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. අද පෙරවරුවේ අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි බව සඳහන් වේ.
The post සරත් ෆොන්සේකා CIDයට. appeared first on Lanka News Column.
0 Comments