Ticker

6/recent/ticker-posts

Header Ads Widget

CID යෙන් රවීට එරෙහිව නඩුවක්

හිටපු මුදල් ඇමති පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබේ.

ඒ බැඳුම්කර කොමිසමේදී  අසත්‍ය සාක්ෂි ලබා දීම යන චෝදනා යටතේය.

මේ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව සඳහන් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව 2015 වසරේ ජනවාරි මස පළමුවනදා සිට 2017 වසරේ අගෝස්තු මස 02 වනදා දක්වා කාල සීමාව තුළ දැනට හඳුනාගෙන තිබෙන දුරකථන අංක කිහිපයක් සම්බන්ධයෙන් අදාළ දුරකථන සමාගම්වලින් වාර්තා කැඳවීමට අවසර දෙනලෙස ඉල්ලීම් කර තිබේ.

 


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();