Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ආර්ථිකයේ නැගීම සහ බැසීම අගමැති දන්නේ නෑ – සිසිර ජයකොඩි

MP_Sisira

ආර්ථිකයේ නැගීම සහ බැසීම අතර ඇති වෙනස අග්‍රාමාත්‍යවරයා තවමත් නොදන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රි සිසිර ජයකොඩි පවසා සිටී. අද (11)  කොළඹ පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙලෙස පවසා සිටියේය.

එමෙන්ම පසුගිය රජය සමයේ රටේ ජාතික ආර්ථිකයේ වර්ධන අගය 7%ක මට්ටමකට ආසන්නව තිබු බවත් ඒය මේ වන විට 3% අගයට පහළ බැස ඇති බවත් පවසන මන්ත්‍රීවරයා  මෙවැනි අවස්ථාවකදි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ඔහුගේ කාලයේ ආර්ථිකය 15%කින් ඉහළ ගොස් ඇති බවට ප්‍රකාශ කරමින් සිටන බවද  ප්‍රකාශ කළේය. මෙසෙල ප්‍රකාශ කිරිම තුළින් ශ්‍රි ලංකාව විහිලූකාරි රටක් බවට පත් වි ඇති බවත් ඔහු පැවසීය.

එමෙන්ම ආර්ථිකයේ නැගිම සහ බැසිම අතර ඇති වෙනස අග්‍රාමාත්‍යවරයා තවමත් නොදන්නා බවද මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

 

 

The post ආර්ථිකයේ නැගීම සහ බැසීම අගමැති දන්නේ නෑ – සිසිර ජයකොඩි appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();