මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර ඇප මත මුදාහැරිමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අද (10) නියෝග කර තිබේ. අදාළ නඩුව අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරනයේ හමුවේ විභාගයට ගැනීමෙන් පසු මෙම තීන්දුව ලබා දී ඇත.
The post කීත් නොයාර් නඩුවේ අමල් කරුණාසේකරට ඇප. appeared first on Lanka News Column.
0 Comments