Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මිල සූත්‍රයට සමගාමීව බස් ගාස්තු සංශෝධනයක්?

Bus_Fare

ඉන්ධන මිල සූත්‍රයට සමගාමීව බස් ගාස්තු සංශෝධනය වන අයුරින් යම් ක්‍රමවේදයක් සකස් විය යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කර සිතේ. අපේක්ෂිත බස් ගාස්තු ඉහළ නැංවීම සම්බන්ධයෙන් සති දෙකක් ඇතුළත රජයෙන් විසදුමක් අපේක්ෂා කරන බවත් ඔහු පවසා සිටී.

මේ අතර තවත් මාධ්‍ය හමුවකදී අන්තර් පළාත් බස් සංගමයේ සභාපති සරත් විජිත කුමාර පවසා ඇත්තේ මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල වෙනස් කිරීම මසකට වරක් සිදු නොකළ යුතු බවයි.

එමෙන්ම ප්‍රවාහන නියෝජ්‍ය  අමාත්‍ය අශෝක් අබේසිංහ පවසා ඇත්තේ බස් ගාස්තු ඉහළ දමන්නේ නම් එය සියයට 4කින් පමණක් සිදුවිය යුතු බවයි.

The post මිල සූත්‍රයට සමගාමීව බස් ගාස්තු සංශෝධනයක්? appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();