‘ජනබලය කොළඹට‘ විරෝධතාවයේ දෙවන අදියර ‘ජනබලය මහනුවරට‘ යනුවෙන් මහනුවර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසා තිබේ.
මහනුවර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන ජනබලය විරෝධතාවය පවත්වන දිනය, තැන සහ වේලාව ඉදිරියේදි දැනුම් දෙන බවත් පවසා ඇති මන්ත්‍රීවරයා ආණ්ඩුව විසුරුවා ජාතික මැතිවරණයකට යන තෙක් අඛණ්ඩව යහපාලන ආණ්ඩුවට එරෙහිව විරෝධතා සංවිධානය කරන බවත් වැඩිදුරටත් පවසා තිබේ.
ඔහු මෙලෙස පවසා ඇත්තේ බත්තරමුල්ල නෙලූම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
The post ජනබලයේ දෙවැනි අදියර මහනුවරට. appeared first on Lanka News Column.
0 Comments