Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට නව නිර්දේශයක්.

Sri lanka_parliment1

මෛත්‍රීපාල සිරිසේන  ජනාධිපතිවරයා විසින් ඔහුගේ නියෝජිතයා ලෙස ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයෙක් වශයෙන් වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ නිර්දේශ කර ඇති බව වාර්ථා වේ.

මීට පෙර ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයෙක් ලෙස නියෝජනය කරනු ලැබුවේ අමාත්‍ය චම්පික රණවක වන අතර ඔහුගේ ධූර කාලය සැප්තැම්බර් 05 වනදායි අවසන් විය.

The post ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට නව නිර්දේශයක්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();