Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හෝමාගම ජනතාව කොරියානු තානාපති කාර්යාලයට විරෝධය පළ කරයි..


lnc 4
හෝමාගම තාක්ෂණ නගරය විසින් සිදුකරන විනාශය හා ජනජීවිතයට ඇතිකරන හානි පිළිබද විරෝධය පළකරන ‘හෝමාගම ජන අයිතින් සුරැකීමේ ව්‍යාපාරය’ අද දින ‘කොරියානු තානාපති කාර්යාලයට’ සංදේශයක් භාර දෙන්නට නියමිතය බව වාර්ථා වේ.  මෙම ව්‍යාපෘතියට සම්බන්ධවන දකුණු කොරියානු ජනරජයේ ඉඩම් හා නිවාස සංස්ථාව දායකත්වය නිසා මෙම විරෝධතාව කොරියානු රජයට දැනුම්දීම මෙහි අරමුණ බව පැවසේ.

The post හෝමාගම ජනතාව කොරියානු තානාපති කාර්යාලයට විරෝධය පළ කරයි.. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();