Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සමලිංගිකත්වය සම්බන්ධයෙන් ඓතිහාසික නඩු තීන්දුවක්

සමලිංගිකත්වය සම්බන්ධයෙන් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) ඓතිහාසික තීන්දුවක් ලබාදුන්නා. ඒ, තවදුරටත් සමලිංගිකත්වය ඉන්දියාවේ සාපරාධී වරදක් නොවන බවට ප‍්‍රකාශ කරමින්.41188847_1033593196823595_7003296367741239296_n

සමලිංගිකත්වය ස්වභාවික නොවන වරදක් ලෙස හදුන්වා දෙමින් යටත්විජිත සමයේ පැවති නීතියක් ස්ථිර කර 2013 වසරේ ලබාදුන් තීන්දුව ඒ අනුව වෙනස්වනු ඇති. ඉන්දියාවේ පැවති මෙම නීතිය ලොව පැරණිතම නීතියක් වන අතර එය වෙනස් කිරීමට ඉන්දියාව මැලිකමක් දැක්වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප‍්‍රකාශ කරන අවස්ථාවේ අධිකරණ භූමියේ පිටත රැඳී සිටි කි‍්‍රයාකාරිකයින් පිරිසක් පී‍්‍රතිඝෝෂා පැවැත් වූ බවද එහි සඳහන්.



from Gossip Lanka News & Video https://ift.tt/2Nosrbu
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();