Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලබන මාසයේ සිට ත්‍රීරෝද රථ සඳහා මීටර අනිවාර්ය වෙයි.

three-wheeler

මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ සඳහා මීටර අනිවාර්ය කිරීමේ නීතිය ලබන මාසයේ සිට අනිවාර්ය කිරීමට තීරණය කර ඇති බව මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව සඳහන් කර සිටී.

එහි සභාපති සිසිර කෝදාගොඩ සඳහන් කර ඇත්තේ අදාළ නීතිය ලබන මස දෙවන සතියේ සිට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි. එමෙන්ම  මගී ප්‍රවාහන ත්‍රී රෝද රථ සදහා සුදුසු මීටරයක් සවි කරගැනීම සදහා එම රියදුරන්ට දීර්ඝ කාලයක් ලබාදී තිබුණ ද එම කාලය තවදුරටත් දිර්ඝ කල නොහැකි බව සභාපතිවරයා පෙන්වා දී තිබේ.

ඒ අනුව ත්‍රී රෝද රථ මිටර් සවි කිරීම සිදු නොකරන රියදුරන්ට එරෙහිව ලබන මස සිට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

The post ලබන මාසයේ සිට ත්‍රීරෝද රථ සඳහා මීටර අනිවාර්ය වෙයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();