Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ත්‍රිකුණාමලයේ භූ කම්පනයක්.

Earth_Quake

ත්‍රිකුණාමල කලපුව ආශ්‍රිතව රිච්ටර් මාපකයේ ඒකක 3යි දශම 5ත්, 3යි දශම 8ත් අතර අගයකින් යුතු කම්පනයක් හටගෙන ඇති බව සඳහන් වේ.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යංශයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය චන්ද්‍රවිමල් සිරිවර්ධන සඳහන් කර ඇත්තේ  අද (15) අළුයම 12.35ට පමණ මෙම භූ චලනය සිදුව ඇති බවයි.

හක්මන, මහකනදරාව හා පල්ලෙකැලේ භූ කම්පන මධ්‍යස්ථාන වලද අදාළ කම්පනය සටහන් වී ඇති බව සඳහන් කරන ඔහු  මෙම කම්පනයෙන් කිසිඳු හානියක් වාර්තා නොවන බව ද සඳහන් කර සිටී.

The post ත්‍රිකුණාමලයේ භූ කම්පනයක්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();