Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ෆොන්සේකා කරන වැඩ ගැන ඩිලාන් කියයි.

dilan_Perera

වෙල් විදානේ කෙනෙකු හෝ නොකරන වැඩ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සිදුකරමින් තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උපලේකම් ඩිලාන් පෙරේරා සඳහන් කර සිටී. මේ නිසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  විසින් සරත් ෆොන්සේකාට ලබාදී තිබෙන ෆීල්ඩ් මාර්ෂල් තනතුර වහාම ඉවත් කළ යුතු බවද ඊයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම පවසා සිටියේය.

මීට අමතරව අගමැති රනිල් වික්‍රමසිංහ  විසින් ඔහුගේ අමාත්‍ය ධුරය ඉවත් කළ යුතු බවත්, සරත් ෆොන්සේකා විසින් යුද හමුදාපතිවරයා අපකීර්තියට පත්වන ආකාරයට ප්‍රකාශ සිදු කරන බවත් උපලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

The post ෆොන්සේකා කරන වැඩ ගැන ඩිලාන් කියයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();