හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී කුසුමදාස මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන දෙදෙනා යළිත් ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව වාර්ථා වේ. ඒ අද (04) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය කළ නියෝගයකට අනුවයි.
කන්තලේ සීනි සමාගමේ යන්ත්‍රෝපකරණ විකිණීමේ ක්‍රියාදාමය ඉටු කර දීම සඳහා රුපියල් කෝටි 2 ක අල්ලසක් ඉල්ලූ බවට මෙම මොවුන්ට චෝදනා එල්ල වී තිබේ.
The post හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ හිටපු දැව සංස්ථා සභාපති යළි රිමාන්ඩ්. appeared first on Lanka News Column.
0 Comments