Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රුපියලේ අගය තවත් පහළට.

Sri_Lanka_Rupee_vs_US_Dollar

එක්සත් ජනපද ඩොලරයක් සඳහා ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ නියම වූ ඉහළම රුපියල් අගය අද (17) දිනයේ දී වාර්තා වී තිබේ.

මෙහිදී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 161.8174 ක් ලෙසින් සටහන් වී ඇති අතර විකුණුම් මිල රු. 165.1490 ක් ලෙසින් සටහන් වී ඇත.

එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 160.00 හා විකුණුම් මිල රු. 165.00 සීමාවන් ඉක්මවා ගිය පළමු අවස්ථාව ලෙසින් මෙය සැලකෙයි.

The post රුපියලේ අගය තවත් පහළට. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();