Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලිබියාවේ බන්ධනාගාරයකින් රැඳවියන් 400 ක් පැන යයි

ලිබියාවේ ට්‍රිපෝලි අගනුවර බන්ධනාගාරයක සිදු වූ ගැටුමකින් පුද්ගලයින් 39 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.
 
බන්ධනාගාරයේ ආරක්ෂක නිලධාරීන්  සහ රැදවියන් අතර මෙම ගැටුම හට ගෙන ඇත.
 
එයින් පුද්ගලයින් සියයකට අධික පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ. 
 
එසේම මෙම ගැටුම අතරතුරදී රැදවියන් හාරසිය දෙනෙකු  පමණ බන්ධනාගාරයෙන් පළා ගොස් ඇතැයි සදහන් වේ. පළා ගිය රැදවියන් සොයා මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();