Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මන්ත්‍රී පුටුවට ලක්‍ෂ හයහමාරක්.

11

බස්නාහිර  පළාත් සභා  නව  ගොඩනැගිල්ලේ  මන්ත්‍රීවරුන්ගේ   මන්ත්‍රී පුටුවක්   සදහා  රුපියල් ලක්‍ෂ හයමාරක්  වියදම් කර  ඇති  බව  බස්නාහිර  පළාත්  සභා  ජනතා විමුක්ති  පෙරමුණේ මන්ත්‍රී  ලක්ෂ්මන්  නිපුන ආරච්චි  විසින් හෙළිදරව් කර  ඇත.  විශේෂයෙන්  ජනතා මුදල්   විනාශ කරමින් කරනු ලබන  මෙවැනි  ක්‍රියා  අපරාධ බවත් මේ  පිලිබදව  විශේෂ පරීක්ෂණයක්  සිදු  කල යුතු බවත්  ඔහු  වැඩිදුරටත්  සදහන්  කරමින් සිටියි.

The post මන්ත්‍රී පුටුවට ලක්‍ෂ හයහමාරක්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();