Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පාරේ හිටිය අසරණ අම්ම කෙනෙක්ට උදව් කල එල කොල්ලෙක් මේවා තමයි මචං කරන්න ඕන වැඩ

යාලුවෙක් meet වෙන්න මම ගොඩකවෙල ට යනකොට පොඩ්ඩක් පාර වැරදුනා.. වැරදිලා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ,
– දූව පාර , දී මේ අම්මව මට හම්බවුනේ.
මම වාහනේ පාර අයිනෙ නතර කරලා ගොඩාක් වෙලා බලන් ඉඳියා කියන්න දුකයි බන් ප්‍රාඩෝ, ජීප් තවත් සුඛෝපභෝගී වාහන ගොඩක් එතනින් එහාට මෙහාට ගියා කිසිම කෙනෙක්ට ගානක්වත් නෑ .ඒ අතර ත්‍රී විල් එකකින් බැහැපු නංගි කෙනෙක් කීයක් හරි දීලා යනවා මම දැක්ක.යන්න ආපු ගමන පැත්තක් තියලා මම අම්මට කතා කරා.. කකුලත් කොර ගගහා ඒ පැත්තට පාර මාරු උනා..
“ මම කුරුණෑගල ඉන්නෙ දැන් එහෙ නෑ .අයියලාගෙ ගෙදර ඉන්නෙ මොරගස්මුල්ලේ.අම්මට ආයුර්වේද වෙදකම් කරනවා මං අන්ත මානසිකව වැටිලා ඉන්නෙ රස්සාවක් කරගන්න බෑ බුදු පුතේ මට සලකන්න කෙනෙක් නෑ..”
අනේ පව් බන් මිනිස්සු මෙහෙමත් අසරණ වෙනවද…😰 වෙලාව 3 ත් පහු මම කාලත් නෑ ඒ අම්මටත් මට වගේම
බඩගින්න දැනෙන්න ඇති බන්😰 පව් කාර් එකට නගින්න කිව්වම “කමක් නැද්ද පුතේ” කියලා ඇහුවා.. ඊට පස්සෙ අම්මට කන්න අරන් දීලා බෙහෙත් වලටත් සල්ලි දීලා අම්මව ගිහින් දාලා යන්න ආපු ගමන ගියා..
කොච්චර මිනිස්සු පාර වල් වල මේ විදියට ජීවිතේ ගෙනියන්න පොරකනව ඇතිද බන්😰😰😰

පුලුවන් හැම වෙලේම කෙනෙක්ට උදව් කරපන් ඒක කවදහරි අපිට ලැබෙයි..
2018/08/10



from Gossip Lanka News & Video https://ift.tt/2MfW8ew
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();