මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු හමුදා බුද්ධි අංශ අධ්යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර ලබන 10 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව සඳහන් වේ. ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය එම නියෝගය ලබාදුන් බව පැවසේ.
2008 වසරේ මැයි මස 22 වනදා දෙහිවල ප්‍රදේශයේදී මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙනයාමේ සිද්ධියට අදාළව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශ්‍රාමික මේජර් ජනරාල් අමල් කරුණාසේකර පසුගිය අප්‍රේල් මස 05වනදා අත්අඩංගුවට ගනු ලැබුවේය.
The post අමල් කරුණාසේකර යළිත් රිමාන්ඩ්. appeared first on Lanka News Column.
0 Comments