එල්.ටී.ටීය යළි නගා සිටුවිය යුතු බවට ළමා හා කාන්තා කටයුතු භාර හිටපු රාජ්ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් විසින් සිදුකළ ප්රකාශයට අදාළ නඩුවේ ගොනුව නීතිපතිවරයා වෙත බාරදුන් බව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය, කොළඹ ප්රධාන මහෙස්ත්රාත් රංග දිසානායක වෙත දැනුම් දී ඇතැයි සඳහන් වේ.
මෙම සිද්ධියට අදාළව ප්රකාශ 59 ක් ලබා ගන්නා ලද බවත් ඉන් 6 ක් මැති ඇමැතිවරුන්ගේ සහ 14 ක් රාජ්ය නිලධාරීන්ගේ බවත් එම කොට්ඨාසය සඳහන් කර තිබේ.
ඒ අනුව නීතිපති උපදෙස් සඳහා ලබන ඔක්තෝබර් 19 වැනි දා තෙක් නඩුව කල් තබා ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.
The post විජයකලා මහේෂ්වරන්ගේ නඩුවේ ගොනුව නීතිපතිවරයා වෙත. appeared first on Lanka News Column.
0 Comments