ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය ඇතුළු සෞඛ්‍ය ආයතන රැසක ඉහළ තනතුරු සඳහා වැඩබලන නිළධාරීන් පත් කිරීමෙන් එම සේවාව අකර්මන්‍ය විමට හේතුවී ඇති බව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ උප ලේකම් නවීන් සොයිසා සඳහන් කර ඇත. ඔහු පෙන්වා දී ඇත්තේ වැඩබලන නිළධාරීන් පත් කිරීම තුළින් එම නිළධාරීන් ඉහළ නිළධාරීන්ගේ අවශ්‍යතාවන්ට අනුව යොදා ගැනීමට උත්සහ ගන්නා බවයි.
The post ලේ බැංකවේ වැඩබලන නිලධාරීන්ට GMOA විරෝධයක්. appeared first on Lanka News Column.
0 Comments