Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මෙරට අධ්‍යාපන ක්‍රමයේ ගැටළු රාශියක් ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා කියයි.

Weerakumara_Dissanayaka

මෙරට අධ්‍යාපන ක්‍රමය තුළ ගැටලු රාශියක් පවතින බව වීරකුමාර දිසානායක රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබේ. ඔහු පවසා ඇත්තේ අධ්‍යාපනය වෙනුවෙන් මෙරට මුදල් විදෙස් රටවලට ගලා යාම ද කණගාටුවට කරුණක් බවයි.

කොළඹ ප්‍රදේශයේ පැවති උත්සවයකදී වීරකුමාර දිසානායක රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

The post මෙරට අධ්‍යාපන ක්‍රමයේ ගැටළු රාශියක් ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා කියයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();