Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සරණාගතයන් ප්‍රවාහනය කරමින් සිටි බෝට්ටුවක් ගිලී යාම නිසා මිය ගිය දස දෙනකු ගේ මළ සිරුරු මැලේසියා වෙරළ තීරයට.

melisia

ඉන්දුනීසියාවේ සිට සරණාගතයන් ප්‍රවාහනය කරමින් සිටි බෝට්ටුවක් මැලේසියාවේ දකුණු වෙරළ තීරයට ආසන්නයේ ගිලී යාම හේතුවෙන් මිය ගිය දස දෙනකු ගේ මළ සිරුරු මැලේසියා වෙරල තීරයට ගොඩ ගසා ඇති බව එරට ආරක්ෂක අංශ කියයි.

මෙම සිරුරු අතර කාන්තා සිරුරු හයක්ද, පිරිමි සිරුරු හතරක්ද ඇති බව වාර්තා වෙයි. ඉන්දුනීසියාවේ සිට සරණාගතයන් ප්‍රවාහනය කරමින් සිටි බෝට්ටුවක් මැලේසියාවේ දකුණු වෙරළ තීරයට ආසන්නයේ ගිලී යාම හේතුවෙන් කාන්තාවක් මිය ගොස් එහි ගමන් ගත් 18 දෙනකු අතුරුදහන්ව ඇති බව මැලේසියා සමුද්‍රීය බළකා නිලධාරීහු පවසති.

සරණාගතයන් ප්‍රවාහනය කරමින් සිටි මෙම බෝට්ටුවේ අනවසර සංක්‍රමණිකයන් 44 දෙනකුවත් ගමන් ගෙන ඇති බව මැලේසියා සමුද්‍රීය බළකා නිලධාරීහු පවසති.

The post සරණාගතයන් ප්‍රවාහනය කරමින් සිටි බෝට්ටුවක් ගිලී යාම නිසා මිය ගිය දස දෙනකු ගේ මළ සිරුරු මැලේසියා වෙරළ තීරයට. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();