Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සියලු පාසල් දරුවන්ට පවිත්‍ර කරන ලද පානීය ජලය ලබාදීමට පියවර.

Minister_Akila_Kuliyapitiya

සියලුම පාසල් දරුවන්ට පවිත්‍ර කරන ලද පිරිසිදු පානීය ජල පහසුකම් ලබාදීමට පියවර ගන්නා බව  අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කර සිටී. ළගම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ පසුගිය දා  කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ ඉදිකිරීම් කිහිපයක් ගුරු හා සිසු අයිතියට පැවරීමේ උත්සවයක දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

ළගම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ දිවයින පුරා පළාත් පාසල් 9,063 ක් සහ ජාතික පාසල් 282 ක ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සිදු කෙරෙන බවත්  ඒ යටතේ වයඹ පළාතේ පාසල් 1,210  ක ව්‍යාපෘති 2,200 ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත් ඒ සඳහා රු.මි. 15,000 ක ප්‍රතිපාදන වෙන් කර තිබෙන බවත් සඳහන් වේ.

 

 

The post සියලු පාසල් දරුවන්ට පවිත්‍ර කරන ලද පානීය ජලය ලබාදීමට පියවර. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();