Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජපානයේ මාකෝ කුමරිය බ්‍රසීල සංචාරයක

ජපානයේ මාකෝ කුමරිය සති දෙකක සංචාරයක් සඳහා බ්‍රසීලයට පැමිණියාය. වසර 110කට පෙර පළමු වරට ජපන් ජාතිකයකු ලතින් අමෙරිකාවට පැමිණීම සිහිපත් කරමින් මේ සංචාරය සිදු කෙරෙන බව ජපන් රජ මාළිගය නිවේදනය කරයි.

ජපානයෙන් පිටත විශාලතම ජපන් ජාතිකයන් සංඛ්‍යාවක් ජීවත් වන්නේ බ්‍රසීලයේය. ඒ අනුව ජපන් ජාතිකයන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් මිලියන 1.9ක් පමණ බ්‍රසීලයේ ජීවත් වන බවත් එයින් වැඩි පිරිසක් සාඕ පෝලෝ ප්‍රදේශයේ පදිංචිව සිටින බවත් සඳහන්ය.

මාකෝ කුමරිය බ්‍රසීලයට පැමිණි වහාම දින තුනක ජපාන සංස්කෘතික උත්සවයක් ආරම්භ වූ අතර ඇය සාඕ පෝලෝ හා රියෝ ද ජනෙයිරෝ හි සුප්‍රක‍ට ක්‍රිස්තු ප්‍රතිමාව ඇතුළු බ්‍රසීල නගර 13ක සංචාරය කිරීමට නියමිතය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();