Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඒකාබද්ධ විපක්ෂයෙන් ආණ්ඩුවට චෝදනාවක්.

Former Sports Minister_ Mahindananda_ Says

නව ව්‍යවස්ථාවක් ගෙන එන මුවාවෙන් ප්‍රථම වරට පාර්ලිමේන්තුව තුල වංචා සහගත ලියවිල්ලක් නීතිගත කිරිමට වත්මන් ආණ්ඩුව  උත්සහ කරමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ ප්‍රකාශ කර සිටී. ඔහු මෙලෙස ප්‍රකාශ කර සිටියේ  අද ( 25)  කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් අදහස් දක්වමිනි.

එම්. ඒ. සුමන්තිරන් සහ ජයම්පති වික්‍රමරත්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්ව ඔවුන්ට අවශ්‍ය පරිදි ෆේඩරල් ව්‍යවස්ථාවක් ඇති කර ගැනිමට උත්සහ කරන බව ද ඔහු ප්‍රකාශ කළේය.

ව්‍යවස්ථා සම්පාදන කමිටුවේ සමාජිකයින් 10 දෙනෙකු සිටින අතර යොජිත අවසන් ලියවිල්ලට එම සමාජිකයින්ගෙන් 06 දෙනෙකු පමනක් අත්සන් කර ඇති අතර එයිනුත් එක් සමාජිකයෙකුගේ අත්සන වලංගු නොවන බව ද මන්ත්‍රීවරයා පැවසීය. ඔහු පැවසුවේ අදාල සමාජිකයා මීට මාස 06කට ප්‍රථම සිට විදෙස් ගතව සිටින අයෙකු බව සහ එම සමාජිකයාගේ අත්සන මෙම ලියවිල්ල තුළ තිබී ගැටළුකාරි තත්ත්වයක් බවය.

The post ඒකාබද්ධ විපක්ෂයෙන් ආණ්ඩුවට චෝදනාවක්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();