Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සම්පූර්ණ කළ ඡන්ද හිමි නාම ලේඛනය, 8 වනදාට පෙර ග්‍රාම නිලධාරීන්ට ලබා දෙන්න.

Elections_Commission

ඡන්ද හිමි නාම ලේඛනය සම්පූර්ණ කර ලබන 8 වන දාට පෙර ග්‍රාම නිලධාරීන්ට ලබා දෙන්නැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාව ජනතාවට දැනුම් දී සිටී.

ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.ඒ.පී.සී. පෙරේරා  සඳහන් කර ඇත්තේ, අදාළ කාලසීමාව තුළ ඡන්ද හිමි නාම ලේඛනයට නම ඇතුළත් කිරීමට නොහැකි වූ පුද්ගලයින් ඒ පිළිබඳව ග්‍රාම නිලධාරීන් හෝ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල දැනුවත් කර ඒ සඳහා නම ඇතුළත් කරගත හැකි බවයි.

The post සම්පූර්ණ කළ ඡන්ද හිමි නාම ලේඛනය, 8 වනදාට පෙර ග්‍රාම නිලධාරීන්ට ලබා දෙන්න. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();