Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සිරව සිටි ළමුන් 02ක් නිරුපද්‍රිතව මුදවා ගැනේ

තායිලන්තයේ භූගත ගුහාවේ සිරවී සිටි ළමුන් 12 දෙනාගෙන් දෙදෙනකු මේ වන විට නිරුපද්‍රිතව ගොඩට ගැනීමට සහන සේවකන් සමත්ව ඇති බව වි‍දෙස් වාර්තා පවසයි.

තායිලන්ත හමුදාවේ උසස් නිලධාරියෙකු විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ ගුහාවේ සිටින ළමුන් ගෙන් දුර්වල තත්ත්වයේ සිටින අය පළමුවෙන් පිටතට ගෙන ඒමට කටයුතු කරන බවයි.

එමෙන්ම බලාපොරොත්තුවූ කාලයට වඩා පැය 02 කට පෙර ළමුන් ඉවත් කර ගැනීමේ කාර්ය ආරම්භ කිරීමට හැකිවූ බවයි ලුතිනන් ජෙනරල් Kongcheep Tantrawanit  ප්‍රකාශ කර සිටියේ.

කඩිනම් මුදාගැනීමේ මෙහෙයුම ආරම්භ වූයේ මෝසම් වැසි ඇතිවීමේ අවදානමත් සමඟයි.

පසුගිය ජුලි 23 වනදා සිට ඔවුන් ජලය පිරුණු ලෙනෙහි සිරවී සිටියි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();