ඥානසාර හිමියෝ ඇප මත නිදහස් - Galagodaatte Gnanasara Thera was granted bail
මාස 6 ක සිර දඩුවම් ලබා සිටි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 2ක් මත නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
ඒ උන්වහන්සේගේ පාර්ශ්වයෙන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම හෝමාගම මහේස්ත‍්‍රාත් උදේෂ් රණතුංග මහතා සළකා බැලීමෙන් අනතුරුවයි.
උන්වහන්සේට විදෙස් ගමන් තහනම් කිරීමට ද අධිකරණය අද තීන්දු කළේ ය.
දැනට වැලිකඩ බන්ධනාගාරයේ සිටින ඥානසාර හිමියන් බන්ධනාගාර බසයකින් අධිකරණ සංකීර්ණය වෙත ගෙනයාමට සූදානම් කරමින් පවතී.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments