සමාජය වෙනස් කිරීමේ යහපත් බලාපොරොත්තු සිත තබාගෙන සමාජය වෙනස් කිරීම සදහා කැපකිරීම සියල්ලටම කල නොහැක .එසේ කැපකිරීම කරනු ලැබූ මිනිසුන්ගේ ජීවිත සදා නොමියෙනු ඇත.
සමාජයට පූර්වාදර්ශ එකතුකරමින් කටයුතු කරනු ලැබූ සමාජ ක්රියාධරයකු වූ කමල් දේශප්රිය මාන්නප්පෙරුම හෙවත් සෙනෙවි මියගොස් තෙවසරක් ගතවී ඇත.
එම තෙවසර සමරනු වස් ඔහු නමින් පුස්තකාලයක් ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇත. මෙම පුස්තකාලය ජුනි 24 වන දින කළුතර බෝඹුුවලදී ආරම්භවේ. එම උත්සවය සඳහා ධර්මසිරි බණ්ඩාරනායක, රත්න ශ්රී විජේසිංහ සහභාගීවීමට නියමිතය.
සුමින්ද චම්පික
The post කමල් දේශප්රිය මාන්නප්පෙරුම(සෙනෙවි) සමරා අනුස්මරණ පුස්තකාලයක්. appeared first on Lanka News Column.
0 Comments