Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මහානාම - දිසානායකගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වේ

රුපියල් කෝටි 2ක අල්ලසක් ගැනීමේදී අත්අඩංගුවට ගත් ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු ප්‍රධානී ආචාර්ය අයි.කේ. මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු ප්‍රධානී පියසේන දිසානායක යන සැකකරුවන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ අනුව ලබන මස 10 වන දා දක්වා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක නියෝග කර ඇත‍.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();